අද වන විට ලොව පුරා සමාගම් මාධ්‍ය අවධානය දිනා ගත යුතු කාර්යයන් සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම පළ කරවා ගැනීමට වඩා ව්‍යාපාරික ප්‍රවෘත්තියක් ලෙසින් ඒවා පළ කරවා ගැනීම පිළිබඳව උනන්දුවක් දක්වනු දක්නට තිබේ. ඒ, මුදල් ගෙවා පළ කරන දැන්වීමකට වඩා පුවත්පතේ අන්තර්ගතය …

අද වන විට ලොව පුරා සමාගම් මාධ්‍ය අවධානය දිනා ගත යුතු කාර්යයන් සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම පළ කරවා ගැනීමට වඩා ව්‍යාපාරික ප්‍රවෘත්තියක් ලෙසින් ඒවා පළ කරවා ගැනීම පිළිබඳව උනන්දුවක් දක්වනු දක්නට තිබේ. ඒ, මුදල් ගෙවා පළ කරන දැන්වීමකට වඩා පුවත්පතේ අන්තර්ගතය …
By Rishanya Suheini කොවිඩ් 19 වසංගතය සහ වෙනත් අභියෝගයන් හේතුවෙන් බොහෝ අය මානසික වශයෙන්: • වැටීම • ව්‍යාකූල වීම • කළකිරීම • අවපාතනයට පත්වීම • නිරන්තරයෙන් වෙනස්වන තත්වයන් සම්බන්ධව කණස්සල්ලෙන් සිටීම සහ සාමාන්‍ය තත්වයට පත්වීම සම්බන්ධ අපේක්ෂාවෙන් සිටීම සිදුවේ. අප …
ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අදහස් පළ කිරීමේ නිදහස හා සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා මෙන්ම, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ලොව පුරා බලධාරීන් විසින් ගරු කිරීම සහතික කරනු වස්, අද දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ‘බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොර ජනමාධ්‍ය කලාවක් ̓ …
ඉමේෂා තුෂානි COVID – 19 ගෝලීය වසංගතය ගම්, දනව්, රටවල් සිසාරා වේගයෙන් ව්‍යාප්ත වන අතර එම නිසා මුළු ලෝකයේහිම නිදහස සීමා වේ.සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව ද මෙම තත්වය හමුවේ COVID – 19 මැඩලීමට තියුණු සටනක නියැලෙමින් සිටියි. මේ අතර …
ශෙහාරා අලහකෝන් ඇය ජීවත් වෙන්නේ මුලතිව් නගරයේ තනීරුට්රු කියන ගමේ. ඇගේ පියා 2009 වර්ෂයේ දී කුරිරු යුද්ධයට බිලි වෙනවා. මවත් තම සොහොයුරන් දෙදෙනාත් සමග තනිවූ ඇය නොසිතු මොහොතක ෂෙල් ප්‍රහාරයකට ලක් වෙනවා, ඒත් 2009 වර්ෂයේමයි. ඇය ඉන් අබාධිත තත්වයට ඇද …
ඉමේෂා තුෂානි චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි කොවිඩ්-19 වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 126කට අධික ප්‍රමාණයකට පැතිරී ගොස් හමාරය. මෙම වසංගතය පාලනය කිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙස නිරෝධායනය හදුන්වා දිය හැකිය. නිරෝධායනය පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ කොලරාව පැතිරීම …
උදානි විජයසුන්දර මේ ගෙවෙන්නේ නිවසේ සිට වැඩ කරන 32 වැනි දවසයි. මේ වන විට කෝවිඩ්-19 වසංගතය සෙමෙන් රට ගිල ගනිමින් තිබේ. මා අත්විඳිමින් සිටින්නේ වසර ගණනක් තිස්සේ සතියේ සෑම වැඩකරන දිනකම, නිවසේ කුදු මහත් කටයුතුද, පුතුගේ කටයුතුද මවගේ කරපිට දමා …
උදානි විජේසුන්දර චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු කෝවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු රටවල්වලට අනතුරු අඟවා තිබුණේ ඉකුත් ජනවාරි මාසයේ පටන්ය. එහෙත් ඊයේ පෙරේදා විශේෂ නිවේදනයක් කරමින් එම සංවිධානය ඊටත් වඩා භයානක වසංගතයකට ලොව මුහුණ …
ඉමේෂා තුෂානි වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉතා සීග්‍රයෙන් විවිධාකාර තොරතුරු සම්ප්‍රේෂණය වේ. නිරවද්‍ය තොරතුරු, සත්‍ය විකෘති කරන ලද තොරතුරු සහ සම්පුර්ණයෙන්ම සාවද්‍ය තොරතුරු ඒ අතර වේ. අප හොදින් දන්නා නූතන මාධ්‍ය නැතහොත් රූපවාහිනි, ගුවන් විදුලිය සහ පුවත් පත …