ඉමේෂා තුෂානි COVID – 19 ගෝලීය වසංගතය ගම්, දනව්, රටවල් සිසාරා වේගයෙන් ව්‍යාප්ත වන අතර එම නිසා මුළු ලෝකයේහිම නිදහස සීමා වේ.සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව ද මෙම තත්වය හමුවේ COVID – 19 මැඩලීමට තියුණු සටනක නියැලෙමින් සිටියි. මේ අතර …

ඉමේෂා තුෂානි චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි කොවිඩ්-19 වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 126කට අධික ප්‍රමාණයකට පැතිරී ගොස් හමාරය. මෙම වසංගතය පාලනය කිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙස නිරෝධායනය හදුන්වා දිය හැකිය. නිරෝධායනය පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ කොලරාව පැතිරීම …
ඉමේෂා තුෂානි වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉතා සීග්‍රයෙන් විවිධාකාර තොරතුරු සම්ප්‍රේෂණය වේ. නිරවද්‍ය තොරතුරු, සත්‍ය විකෘති කරන ලද තොරතුරු සහ සම්පුර්ණයෙන්ම සාවද්‍ය තොරතුරු ඒ අතර වේ. අප හොදින් දන්නා නූතන මාධ්‍ය නැතහොත් රූපවාහිනි, ගුවන් විදුලිය සහ පුවත් පත …